Donate

Donate & Support Nirogaa Elders Home

Donate & Support Our Elders

අපගේ ජීවිතයට ආදරය, මගපෙන්වීම සහ උවදන් ලබා දුන් වැඩිහිටියන් අද අපගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය, ගෞරවය සහ රැකවරණයයි.

About the Program

At Nirogaa Elders Home, we are organizing a special program on October 1st, 2025 for International Elders Day to honor our elders. Currently, we have 25–30 elders residing in our home, and we plan to invite members of nearby elder communities and special guests from government institutions. Your support is vital to make this initiative a success.

අපගේ ජීවිතයට අවශ්‍ය ආදරය, මගපෙන්වීම සහ උවදන් ලබා දුන් අපේ වැඩිහිටියන්, අද සරලව අපගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය, ගෞරවය සහ රැකවරණයයි. එම නිසා අප නිරොගා වැඩිහිටි නිවාසය මඟින් 2025 ඔක්තෝබර් 1 දින ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරමින් සිටිමු. අද වන විට, අපගේ නිවාසයේ වැඩිහිටියන් 25-30 දෙනෙක් සිටින අතර, එම දිනයේදි අප ආයතනය අවට වැඩිහිටි සමිතින්හි සමාජිකයින්ද ආරාධිත වැඩිහිටියන් ලෙස එකතු කර ගැනිමට කටයුතු සුදානම් කර ඇත. එමෙන්ම අප ආයතනය හා සබැදි රාජ්‍ය ආයතනහි විශේෂ ආරාධිත අමුත්තන් ද එක්වීමට අපේක්ෂා කරමු. මෙම උත්සාහය සාර්ථක කරගැනීම සඳහා ඔබගේ, ආයතනයේ සහයෝගය අපට අතිශය වැදගත්ය. ඔබට හැකි පමණින් පහත ආකාරව දායක විය හැකියි: අපි සියලු දෙනා එක්ව ඔවුන්ගේ ජීවිතයට සතුටක් ගෙන දීමට අපි බලාපොරොත්තු වෙමු.

Ways to Donate

Cash Donations

Your financial support helps provide daily essentials, healthcare, and joyful experiences.

🏦 Bank: මහජන බැංකුව
🏢 Branch: ඉංගිරිය ශාඛාව
👤 Account Name: Nirogaa Elders Home / නිරොගා වැඩිහිටි නිවාසය
💳 Account No.: 300200180056584

Donate Now

Physical Donations

We accept food items, medical supplies, clothes, bedding, towels, and other essentials.

You can support a full program or a single part:
Example: Meals for 70 elders, gifts for 30 elders.

Send Gifts & Supplies

Ongoing Support

You can support daily food or monthly utility expenses. Every contribution creates smiles and lasting memories.

Sponsor a Meal

Submit Your Details

Scroll to Top